ඇස් ගහලා ලෝකයම හෙල්ලූ පුංචි කෙල්ල ෆේස්බුක් තාත්තාවත් පැරදූ හැටි (Video & Photos)

priya සඳහා පින්තුර ප්‍රතිඵල

priya සඳහා පින්තුර ප්‍රතිඵල

priya සඳහා පින්තුර ප්‍රතිඵල

මේ දවස්වල මලයාලම් චිත්‍රපටයක ගීතයක් ලෝකයේම කතාබහක් ඇතිකරලා තියෙනවා.
මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකවන නිළියගේ සහ නළුවාගේ අපූරු ඇස්නැටවිල්ලක් නිසා තමයි ඒ විදිහට මෙම ගීතය ප්‍රසිද්ධ වුණේ.
18 වැනි වියේ පසුවන ප්‍රියා ප්‍රකාශ් තමයි මෙයට දායකවන නිළිය.
ඇයගේ ඉන්ස්ට්‍රගෑම් ගිණුමේ මේ වනවිට මිලියන 4.5 ක රසිකයින් පිරිසක් සිටිනවා.
මේ වෙද්දි Instagramහි වැඩිම පිරිසක් Follower කරන තරුණිය ලෙස ඇය ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ මාර්ක් සකර්බර්ග් ද පසුකරමින්.

Comments