ශ්‍රී දේවිගේ අවමගුල්ට හිනාවෙවී ගිය ජැකලින්ට ඉන්දීය ප්‍රේක්ෂකයන් කරපු දේ

ජැකලින්ට ඉන්දීය ප්‍රේක්ෂකයන් කරපු දේ සඳහා පින්තුර ප්‍රතිඵල

පසුගිය බදාදා පැවති ශ්‍රී දේවිගේ අවංගල්‍ය උත්සවය වෙනුවෙන් ලොව පුරා විසිරී සිටින බොලිවුඩ් රසිකයින්ගේ වැඩි අවධානයක් යොමුව තිබුණා.
බොලිවුඩයේ සුපිරි නලු නිලියන් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවුනු ශ්‍රී දේවිගේ අවමගල්‍ය උත්වයට සහභාගී වුනු ජැක්ලීන් ෆර්ඩිනෑන්ඩස් ගේ හැසිරීම මේවන විට සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහකට ලක්වෙමින් තිබෙනවා.
බොලිවුඩ් නිළියක් වගේම ජනමාධ්‍යවේදිනියකද වන ජැකලින් ශ්‍රී දේවිගේ අවංගල්‍ය උත්සවයේදී සිනහමුසු මුහුණින් හැසිරීම මෙලෙස සමාධ්‍ය මාධ්‍යයන් හරහා දැඩි ලෙස විවේචනයට ලක් වෙමින් තිබෙනවා.
ඒ අනුව ඉන්දීය රසිකයින් මෙන්ම බොලිවුඩයේ ඇතැම් නලු නිළියන්ද ප්‍රකාශ කර තිබුනේ ජැකලින් හැසිරීම තුලින් කෙනෙකුට ගරුත්වයක් දැක්වීම පෙන්නුම් නොකරන බවයි.
මේ පිළිබඳ සමාජජාල මාධ්‍ය හරහා හුවමාරු වන සටහන් කිහිපයක් පහතින්.


Comments